Sunday, September 2, 2018

RN-175 Kohilawatta - Kollupitiya

Via Kohilawatte - Gothatuwa New Town (IDH) - Ambagaha Junction - Rajagiriya - Ayurveda junc - Borella - Town Hall - Liberty Junc - Kollupitiya
Distance Time (approx) SLTB / Private
Time Table Info
Sections

1 comment:

  1. AnonymousMay 21, 2026

    175 කඩුෙවල ෙකාල්ලුපිටිය බස් ඒක 2026.05.21 දින ෙප.ව 7.50 ට පමණ අඹතෙලන් ගමන් අාරම්භ කළ අතර අතරමග ෙබාෙහා් ස්ථාන වල නවත්වා ෙචක් කරන ස්ථාන වලට ඉතා ෙව්ගෙයන් පැමිණි නැවතත් ෙසමින් ගමන් කර නියමිත ස්ථානවල නවත්වන්ෙන් නැතිව . මිනිසුන්ට කුණුහරපෙයන් බැණවදිමින් ගමන් කරයි. ෙම්වා නියාමනය කිරීමට ෙහා් පැමිණිලි කිරීමට කිසිෙවක් නැද්ද ෙබාරැල්ල නවත්වන්ෙන් නැතිව මරදාන පාරට ෙගාස් නවත්වයි . මිනිසුන් ෙනාමැති හිස් ප්‍රෙද්ශවල නවත්වා ෙමම ස්ථානවල ඉතා ෙව්ගෙයන් අපරික්ෂාකාරී ගමන් කරයි. ෙවනත් දිනයකදී ෙමම බස් රථයම කැඩුණු අතර පැය 1/2 ක් පමණ ප්‍රමාද විය. රාජකාරී ස්ථාන වලට ගමන් කරනා ෙමවැනි කාලයන් තුල ෙමවැනි බස් රථ ධාවනය සුදුසු ෙනාෙව්. විෙශ්ෂෙයන්ම ෙමහි ස්ටින්ෙන් රියදුෙරකු ෙහා් ෙකාන්ෙදාස්තර ෙනාව මැරයන් ෙදෙදෙනකි.

    ReplyDelete